நடைபெற்று முடிந்த 2019ம் ஆண்டின் கல்பிட்டி கோட்ட மட்ட பாடசாலைகளுக்கு இடையிலான விளையாட்டு போட்டிகளின் முடிவில் 187 புள்ளிகள் பெற்று கல்பிட்டி நிர்மலமாதா பாடசாலை முதலாம் இடத்தை பெற்றுக் கொண்டது.
இந்த போட்டிகளில் முதலாம் இரண்டாம் முன்றாம் இடங்களை பெற்று பாடசாலை கோட்ட மட்டத்தில் முதலாம் இடத்தை அடைய உறுதுனையாக இருந்த சகல மாணவர்கள் மற்றும் விளையாட்டு பொறுப்பாசிரியர் கடந்த (07) அதிபர் பரிசில்கள் வழங்கி கௌரவித்தார்...
කල්පිටිය කොට්ඨාස ක්‍රීඩා තරගාවලිය - 2019
කල්පිටිය කොට්ඨාසයේ පාසල් 44 අභිබවමින් මෙවර කොට්ඨාස ක්‍රීඩා තරගාවලියෙන් ලකුණු 187 ක් ලබා ගනිමින් නිර්මල මාතාව නැවතත් ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී වෙහෙස මහන්සි වූ ක්‍රීඩා භාර ආචාරිනි රාජපක්ෂ ගුරු මෙනවියට හා සියලුම ක්‍රීඩක සිසු සිසුවියන් හට උපහාර පිදීමේ අවස්තාව
විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්‍යමණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් හා පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම්....!!!!
-Irfan-













0 Comments