Subscribe Us

header ads

ඔබෙන් කවුද දිරිය කාන්තාව? සම්මානය සඳහා පුත්තලමේ සුවිශේෂී දිරිය කාන්තාව සෙවීම-2016

පුත්තලමේ කාන්තාවෝ සැඟවී සිටිමින් නොයෙකුත් ක් වල සුවිශේෂි දක්ෂතා පෙන්වා ඇති අතර තව දුරටත් දක්ෂතා පෙන්වමින් සිටි.

න්ගේ අනන්‍යතාවය පෙන්වා දීමත් ඔවූන් ආදර්ශයට ගෙන සමාජයේ අනිකුත් අය දිරිගැන්වීමත් කාලෝචිත බව පෙනී යයි. එබැවින්, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් CHANGE ආයතනය විසින් පුත්තලම ප්‍රදේශයේ දිරිය කාන්තාව සෙවීමටත් සුදුසු අය හඳුනා ගෙන ඔවුන් ඇගයීමට ලක්කර සම්මාන ප්‍රදානය කිරීමටත් උත්සවයක් සංවිධානය කර ඇත. එම කාර්යය සාර්ථකව සිදුකිරීමට ඔබගේ දායකත්වය අප අතිශයින්ම බලාපොරොත්තු වෙමු.

සමාජයේ සුවිශේෂී සේවයක් සිදු කල යම් කාන්තාවක් සිටිනම් ඇය එම සම්මානය ලැබීමට සුදුසු යයි ඔබ සිතන්නේ නම් ඇයගේ නම ඔබට යෝජනා කල හැකිය.

විස්තර:

1. පුත්තලම, මුන්දලම, වනාතවිල්ලුව සහ කල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ වලට අයත් කාන්තාවන් පමණක් යෝජනා කල හැකිය.

2. සම්මානය සඳහා යෝජනා කරන ලද නම ඔවුන්ගේ අවසරය ඇතිව Facebookඑකට ඇතුලත් කර ඡන්දය විමසීමට කටයුතු කරන අතර වැඩි ඡන්ද ලබා ගන්නා කාන්තාවන් සම්මාන ප්‍රදානය කිරීමට තෝරාගනු ලැබේ.

3. නාම යෝජනා කිරීමේදී හා ඡන්දය විමිසීමේදී කාන්තා ,පිරිමි දෙපක්ෂයටම සහභාගී විය හැකිය.

4. නාම යෝජනා CHANGE ආයතනයේ මුහුණු පොතේ(Facebook) Inbox කරමින් හෝ WhatsApp මගින් කල හැකිය.

5. නාම යෝජනා සඳහා වන කාල සීමාව 2017 මාර්තු මස 08 වන දින පෙ.ව 8.00 සිට මාර්තු 14 වන දින ප.ව 5.00 දක්වා වලංගු වෙයි.

6. ඡන්ද විමසීමේ කාල සීමාව 2017 මාර්තු මස 16 වන දින පෙ.ව 8.00 සිට මාර්තු 20 වන දින ප.ව 5.00 දක්වා වලංගු වෙයි.

7. මගින් ජන්දය ප්‍රකාසකල නොහැකි අයට 2017.03.21 සහ 22 දෙදනී පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා කාලය තුල CHANGE කාර්යාලය වෙන පෙමිණි ජන්දය ප්‍රකාසකල හැකිය.

8. නාම යෝජනා කල හැකි වන්නේ එක් අයකුට එක් කාන්තාවක් පමණි.

9. ඔබ යෝජනා කරන කාන්තාව ජයග්‍රහණය කරන අවස්ථාවේදී ඔබටද සුවිශේෂී ත්‍යාගයක් ප්‍රදානය කිරීමට සූදානම් කර ඇති අතර එම ජයග්‍රාහකයා තෝරා ගැනීම කුසපත් ඇදීමේ ක්‍රමයට සිදුකරනු ලැබේ.

10.See the second Comment for Application.

වැඩි විස්තර සඳහා අමතන්න :
M.F.F.වහීබා
ව්‍යාපෘති සහකාර,
CHANGE ආයතනය
Tel:0322266207
No:55/A, 1/1,2nd Cross Street, Puttalam.
E-mail:change.px@gmail.com
Facebook ID:Changepx Ngo
WhatsApp:075 278 0709

Post a Comment

0 Comments