
பாரம்பரிய கைத்தொழில் திணைக்களத்தினால் நடத்தப்பட்ட இப்பயிற்சிப்பட்டறையை புத்தளம் நகர சபை நிர்வாக உத்தியோகத்தர் எச்.எம்.எம். ஷபீக் அவர்கள் கலந்துகொண்டு ஆரம்பித்து வைத்தார்.
ජාත්‍යාන්තර කාන්තා දිනය (මාර්තු 08) නිමිත්තෙන්, පුත්තලම නගර සභාවේ ප්‍රජා සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද, අත්බෑග් නිමකිරීමේ පුහුණුව 2016.03.11 වන දින පුත්තලම මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පාරම්පරික අත්කම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම පුහුණුව පුත්තලම නගර සභා පරිපාලන නිලධාරි එච්.එම්.එම්. ෂෆීක් මහතා සහභාගී වී ආරම්භ කළේය.
-UC Puttalam-
0 Comments