Subscribe Us

header ads

ஆனமடுவையில் தீக்கரையாக்கப்பட்ட மதீனாவை ஹோட்டலை திருத்தியமைத்த சிங்களவர்களின் முன் உதாரணம் (படங்கள்)


Madina hotel in Anamaduwa which was destroyed early this morning opened for business in 18 hours after local Sinhalese traders association repairs it within 12 hours with the help of more than 200 public #Unity #Sinhala#Muslim
இன்று அதிகாலை இனவாத விசமிகளால் தீக்கிரையாக்கப்பட்ட புத்தளம் ஆனமடுவ 
“மதீனா முஸ்லிம் ஹோட்டலை” பெரும்பான்மை சிங்கள வர்த்தக சமூகம் மற்றும் பொதுமக்கள் ஒன்று சேர்ந்து படு தீவிரமாக புனரமைப்பு பணியில் ஈடுபட்டனர்.

இன்று தீக்கிரையான ஹோட்டலை இன்றைய தினமே மீண்டும் திறக்க வேண்டுமென்ற உறுதியான பிடியில் நின்று ஒத்துளைப்பு வழங்கினர்.
குறித்த சம்பவம் அனைவரது பாராட்டையும் பெற்றுவருவதை அவதானிக்க முடிகிறது.
ආණමඩුව මදීනා හෝටලයට ගිණි තබයි.අද රාත්‍රී 7 ට පෙර ආපන ශාලාව නැවත පිළිසකර කර විවෘත කරනවා - ආණමඩුව ව්‍යාපාරික සංගමය කියයි
ආණමඩුව නගරයේ තිබූ මදීනා මුස්ලිම් හෝටලයට අද අලුයම 2 ට පමණ පිරිසක් ගිණි තබා ඇත.බයිසිකල් 4 කින් පැමිණි පිරිස් විසින් මෙම ගිණි තැබීම සිදු කර ඇති අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.
මෙම සිදුවීමත් සමගම දේශපාලනඥයින්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයින් එක්ව අද දවස තුල නැවත මෙම වෙළද ස්ථානය තිබූ තත්වයට පත් කර එය විවෘත කරන බවත් පවසයි.මේ වන විට ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වෙච්ඡාවෙන් මෙම වෙළදසැල ප්‍ර‍තිසංස්කරණය කරමින් සිටී.පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින් පොලීසිය, ද ආගමික නායකයින් ද මෙම අවස්ථාවට එක් වී සිටී.අද රාත්‍රී 7 ට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා.ආණමඩුව නගරයේ තිබෙන්නේ මේ මුස්ලිම් හෝටලය පමණයි.අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක් යැයි ද, මෙම අවස්ථාවට එක්වී සිටින පුද්ගලයෙකු පැවසීය.










Post a Comment

0 Comments