ජාත්‍යාන්තර ආබාධිත වුවන්ගේ දිනය (03) නිමිත්තෙන්, පුත්තලම නගර සභාවේ ප්‍රජා සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ සමාජ සුභ සාධන වැඩසටහන 2015.12.03 වන දින පුත්තලම කාදර් ළමා උධ්‍යානයේ පැවැත් විණි.
පුත්තලම නගර සභා ලේකම් W.G. නිශාන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට පුත්තලම නගර සභාවේ පරිපාලන නිලධාරි H.M.M. ෂෆීක් මහතා, මහජන සෞඛ්ය පරීක්ෂක N. සුරේෂ් මහතා, මුස්ලිම් මහ පල්ලියේ හිටපු සභාපති S.R.M. මුසම්මිල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළු දෙනා සහභාගිවුහ .
சர்வதேச மாற்றுத்திரனாளிகள் தினத்தை(03) முன்னிட்டு, புத்தளம் நகர சபை ஏற்பாடு செய்த மாற்றுத்திரனாளிகலுக்கான கலை நிகழ்ச்சி 2015.12.03 அன்று புத்தளம் மத்திய சிறுவர் பூங்கா முன்றலில் நடைபெற்றது.




























0 Comments