ලංකා විදුලි බල මණ්ඩලයේ තාවකාලික, අනියම් පදනම මත බදවා ගත් සේවකයන්ට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවය අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, බුද්ධදාස ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
மின்சார சபை ஊழியர்களுக்கு நிரந்தர நியமனம் வழங்கும் நிகழ்வு இன்று (17) முற்பகல் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் பத்தரமுல்லையில் உள்ள பி.எச்.புத்ததாச விளையாட்டரங்கில் நடைபெற்றது.
The awarding of permanent appointment letters to temporary and casual employees of the Lanka Electricity Board was held this morning (17) under the patronage of President Maithripala Sirisena at the Battaramulla Buddhadasa Grounds





0 Comments